Gossip News

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මෙරටින් සොයා ගනී

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු සොයාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරටින් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 188 දෙනෙකු ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!