Gossip News

කොරෝනා ගැන බොරු ප්‍රචාර සිදුක‌ෙරොත් වෙන දේ මෙන්න

සමාජ මාධ්‍ය ඔස්සේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙරට පවතින අපරාද නීතිය අනුව මෙවැනි අවස්ථාවකදී යම් ස්ථානයකට ගොස් මෙම රෝගය බෝකිරීමට කටයුතු කළහොත් වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!