තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 120ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය...
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලන්ඩනයේ දී තවත් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් ලන්ඩනයේදී මියගිය දෙවන ශ්‍රී ලාංකිකයා මොහු වන බව...
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ඉතාලිය තුළ මියගිය පුද්ගලයින් 10,023 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වන විට ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ...
බස්නාහිර පළාත සහ යාපනය දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(30) තාවකාලිකව ඉවත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු...
අත්‍යාවශ්‍ය මහජන සේවාන් සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම් කිරීම පිණිස වූ ජනාධිපති කාර්යා සාදක බලකා මෙහෙයුම් මධ්‍යස්ථානය අරලිය ගහ මන්දිරයේදී ස්ථාපිත කර ඇත. පහත...
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද එම රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් අද (28) පෙරවරුවේ ඔවුන්...
රජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ලබාගන්නා, මාසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නැති රෝගීන් ට ඖෂධ ලබාදීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමඟ ඒකාබද්ධව...
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත. කොරෝනා ආසාදිතයන්ගෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් පිරී ගොස් ඇති අතර වෛද්‍ය සැපයුම්වල...
ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ. විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්රකාශිකාවක් සඳහන් කළේ 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස වෛරසය...
දිස්ත්‍රික්ක 5 කට පනවා තිබු ඇදිරි නීතිය අද පෙරවරු 6 ට තාවකාලිකව ඉවත් කෙරුණු අතර එම දිස්ත්‍රික්කවලට නැවත පස්වරු 2 ට යලි...