ඇමරිකාව විසින් කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා නිපදවූ නව එන්නතක් මිනිසුන්ට එන්නත් කර අත්හදා බැලීම ආරම්භ කර දින දෙකක් ගතවෙත්ම චීනයද...
විනෝද චාරිකා සහ සංචාරවල යෙදීම අද සිට සම්පුර්ණයෙන් තහනම් බව රජය පවසයි. කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි සෞඛ්‍ය...
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මැතිවරණ තරග බිමට පිවිසීමට නාමයෝජනා අත්සත් තබා තිබෙනවා. ඔහු මැදවච්චියෙන් මහ මැතිවරණයට තරග කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ තුල ගමන්ගන්නා මගී හිතවතුන් සඳහා උපදෙස්. * බස් රථයේ ගමන් ගැනීමෙන් අනතුරුව රාජකාරී ස්ථානයට හෝ නිවසට...
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව පුත්තලම...
කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් ඉතාලිය තුළ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2503 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (17) දිනය තුළ පමණක් එරටින් වාර්තා වන මරණ...
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට මූල්‍ය ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයකින් රුපියල අවප්‍රමාණය වීම ඊයේ (17 වැනිදා) දිනයේ වාර්තා විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික...
දඹදිව වන්දනාවේ ගොස් දැනට ඉන්දියාවේ රැඳී සිටින වන්දනාකරුවන් එක්දහස් දෙසීයක් මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීමට ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය...
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යා 43ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවීමේ අවස්ථාව තාවකාලිකව අත්හිටුවා තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සිට සති දෙකක...