Gossip News

ස්විස්ටර්ලන්තයේ සිටි ලාංකීකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ.

විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස වෛරසය ආසාදනය විමෙන් මියගොස් ඇතිබවයි.

අදාල පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට ද තොරතුරු වාර්තා වී ඇති බව ඇය සදහන් කළේය.

ඒ අනුව එම පුද්ගලයා කොරෝනා වෛරසයට ගොදුරු වී මියගිය පළමු ශ්‍රී ලාංකිකයායි.

ස්විස්ටර්ලන්තයේ මේ වන විට වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 10000 කට ආසන්න වී ඇති අතර, පුද්ගල මරණ 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි විදෙස් මාර්ග පවසයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!