කොරෝනා වයිරසය මැලේසියාවේ පැතිරීමත් සමග එහි ජීවත් වන ආදිවාසී ජන කොටස් වනාන්තර වලට පලා යමින් සිටින බව වාර්තා වේ. ආදි වාසීන් ජීවත්...
කොවිඩ් -19 රෝගීන් 2000 ක් වෙනුවෙන් සෞඛ්‍ය අංශ සූදානමින් පසුවන බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. දැනට රෝගයේ ව්‍යාප්තිය පුරෝකථනය...
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙන විශාලතම අභියෝගයට මේ ව්න විට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගටරස්...
ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලිය පැවැත්වීමට නියමිතව තිබූ බීලි ජින් කිං ජාතික ටෙනිස් මධ්‍යස්ථානය කොරෝනා අසාදිත රෝගීන් සඳහා තාවකාලික රෝහලක් බවට පත් කිරීමට...
කොරෝනා (COVID-19) වෛරසය ආසාදිත තවත් ආසාදිතයින් තිදෙනෙක් අද (01) හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගොස් තිබෙනවා....
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත විස්ලේෂණයට අනුව අද (01 ) පස්වරු 3.00 පමණ වන විට කොවිඩි – 19 වෛරසය...
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සදහා පසුගිය 20 වැනිදා පස්වරු 6.00 සිට අද (01 වැනිදා) පෙරවරුව දක්වා පොලිස් ඇදිරි නීතිය උල්ලංඝණය කල...
කොරෝනා (COVID-19) වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරස...
ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන චීනයෙන් වාර්තා වන...
යතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ දි නිරෝධායනයට ලක්වෙමින් සිටි කාන්තාවක් කොරෝනා යැයි සැක සහිතව බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට අද (1)...