Gossip News

ඉදිරියට දෙවන ලෝක යුද්ධයටත් වඩා කොරෝනා දරුණු වෙයි ?

දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙන විශාලතම අභියෝගයට මේ ව්න විට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගටරස් ප්‍රකාශ කර සිටියි.

කොවිඩ් 19 වසංගතය නිසා දිනකදී මියයන රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීමත් චීනයේ සහ යුරෝපයේ රටවල සිදුවන මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් තමා මෙම අනතුරු ඇඟවීම සිදු කරන බවත් හෙතෙම සඳහන් කරයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!