Gossip News

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු සොයා ගනී

කොරෝනා (COVID-19) වෛරසය ආසාදිත තවත් ආසාදිතයින් තිදෙනෙක් අද (01) හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම ආසාදිතයින් කුරුණෑගල, යාපනය සහ මරදාන යන ප්‍රදේශයන්හි පුද්ගලයින් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!