Gossip News

මෙරට තවත් කොරෝනා ආසාදිතයෙක් සුවය ලබයි

කොරෝනා (COVID-19) වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව මේ වන විට කොරෝනා වෛරස ආසාදිතව සිට සුවය ලබා ඇති පිරිස 18ක් වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!