Gossip News

ඇඳිරි නීතිය කඩ කළ ගණන 8451 දක්වා ඉහළට

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සදහා පසුගිය 20 වැනිදා පස්වරු 6.00 සිට අද (01 වැනිදා) පෙරවරුව දක්වා පොලිස් ඇදිරි නීතිය උල්ලංඝණය කල පුද්ගලයින් 8451 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.
මෙම කාලය තුළ වාහන 2078 ක් පොලිස් භාරයට ගෙන ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!