Gossip News

කොරෝනා යැයි සැක කාන්තාවක් බදුල්ල මහ රෝහලට

යතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ දි නිරෝධායනයට ලක්වෙමින් සිටි කාන්තාවක්   කොරෝනා යැයි සැක සහිතව බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට අද (1) එවා තිබේ.

ඇයට කෙ‍රෝනා වයිරසය ආසාදනය වී ඇද්දැයි  තහවුරු කර ගැනීම සදහා වෛද්‍ය පරික්ෂණයට ලක් කර තිබේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!