Gossip News

අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්යා සාදක බලකායේ දුරකථන අංක – හැමෝටම අවශ්‍ය වේවි

අත්‍යාවශ්‍ය මහජන සේවාන් සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම් කිරීම පිණිස වූ ජනාධිපති කාර්යා සාදක බලකා මෙහෙයුම් මධ්‍යස්ථානය අරලිය ගහ මන්දිරයේදී ස්ථාපිත කර ඇත.

පහත සඳහන් දුරකථන අංක මගින් ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ ජනතාවට සම්බන්ධ විය හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

දුරකථන අංක :- 0114354854, 0114733600

සෘජු දුරකථන අංක :- 0113456200, 0113456201, 0113456202, 0113456203, 0113456204

ෆැක්ස් අංක :- 0112333066, 0114354882

ඊමේල් ලිපිනය ptf@pmoffice.gov.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!