Gossip News

කොරෝනා පැතිරයාම වැළැක්වීමට සහය වූ පොලිස් පරීක්ෂක හා ඊට පහළ තනතුරුවල නිලධාරීන්ට ලැබෙන්න යන දේ මෙන්න

පොලිස් පරීක්ෂක හා ඊට පහළ තනතුරුවල නිලධාරින්ට රුපියල් 5000 ක මුදල් ත්‍යාගයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
කොරෝනා ව්‍යප්තිය වැළැක්වීමේ රාජකාරියේ නිරත නිලධාරීන්ට මෙම ත්‍යාගය ලබාදෙන බවයි පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!