Gossip News

ලොවම මවිත කරන මහා ජයග්‍රහණයට සැරසෙන්න.. අප්‍රේල් 19 පසු ලංකාව කොරෝනාවෙන් තොර රටක්.? – තොරතුරු මෙන්න

අප්‍රේල් 19 දින වනවිට මෙරට කොරෝනා ආසාදිතයන් සියලු දෙනා හදුනාගැනීමට හැකි වනු ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.
එළැඹෙන අප්‍රේල් 19 වනවිට රටපුරා ඇඳිරි නීතිය පනවා මසක කාලයක් ගත වන බවද විදෙස් රටවල සිට මෙරටට පැමිණි සියලු පුද්ගලයන් මසක කාලයක් ගතවන බවද ඔවුන් පවසනවා.
ඒ කාලය තුල කොරෝනා වෛරසය කිසිවෙකුට හෝ වැළඳුනේනම් හදුනාගැනීමට හැකියාව ඇති බවත් රෝග ලක්ෂණ නොමැතිනම් සුවවීමට කාලය ප්‍රමාණවත් බවයි සෞඛ්‍ය බලධාරීන්ගේ අදහස වන්නේ.
මෙතෙක් රජයට ලබාදුන් සහය ඒ වනතුරුම ලබාදුනහොත් කොරෝනා වෛරසය අපේ රට ගිලගැනීමට ඇති සියලු ඉඩ අවසන් වන බවත් ඔවුන්ගේ විශ්වාසයයි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!