තරු හුට පට

රුවන්ගි ඇත්තටම කොපි කළාද? – මෙන්න ඇත්තම වීඩියෝව

 

12

දෙරණ 10 වැනි සංවත්සර උත්සවයට ආව නළු නිළියන් අතර තවමත් වැඩියෙන් කතාබහට ලක්වන්නේ රුවන්ගිගේ ඇඳුම් විලාසිතාවයි. මෙම ඇඳුම ඉන්දීය නිළි ප්‍රියංකා‍ චොප්රාගේ ඇඳුම් විලාසිතාවක් කොපි කිරීමක් ලෙසට ද කතා බහක් මතුව තිබෙනවා. ප්‍රියංකා මෙම ඇඳුම් විලාසිතාව ඔස්කාර සම්මාන උළෙලකට ද ඇඳගෙන ගිහින් තිබෙනවා කියලයි කියන්නේ.

කොහොම කොහොම හරි මෙම ඇඳුම නිසා Facebook එකේ පමණක් නොවෙයි අන්තර්ජාලයේ බොහෝ සමාජජාල වෙබ් අඩවිවල එය ප්‍රබල මාතෘකාවක් වෙලා.රුවන්ගී ඒ ඇඳුම ඇඳගෙන ආපු හැටි දැක්වෙන ඡායා රූප මුලදී ඔබ දකින්න ඇතත් එහි වීඩියෝවක්ද මේවන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

පහත වීඩියොව් බලන්න.
 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!