තරු හුට පට

මේ මනුස්සයා කොතරම් වාසනාවන්තද බලන්න – (වීඩියෝ)

20

ඔබ නිතරම අහලා ඇති කවුරු හරි කියනවා “අනූනවයෙන් බේරුණේ” කියලා. ඒ කතාව හරිහරියටම හරි ගිය අවස්ථාවක් සී.සී.ටී.වී කැමරාවක පටිගත වී තිබුණා. ඒ ගැන කියන්නයි මේ හදන්නේ. සවුදියේ නාගරික පාරක් දිගේ ඇවිදිමින් යමින් සිටි පුද්ගලයෙක් එකවරම බිම ඇද වැටෙනවා. එහෙම වුණේ කොහොමද කියලා ඒ මනුස්සයාටවත් හිතා ගන්න බෑ.

ඉදිකිරීම් සිදුකරන බව පැවසෙන ගොඩනැගිල්ලක් උඩ සිට ලොකු වීදුරු (Glass) එකක් මෙයාගේ ඇඟේ ගෑවී නොගෑවී බිමට වැටී කුඩු පට්ටම් වෙනවා. සිරුරේ නොවැඳුණත් මේ මනුස්සයා හිසට දමාගෙන සිටින රෙදි කැබැල්ල වීදුරුවේ ගැටී ගැලවී යනවා. ඉතින් මේ ඒ වීදුරුව මෙයාගේ ඇඟටම වැටුණා නම් හිතාගන්න පුළුවන් මොකක්ද වෙන්නේ කියලා.

පහත වීඩීයෝව බලන්න.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!