තරු හුට පට

දිවාසුරැකුම් මධ්‍යස්ථානයකදී දරුවන්ට හිරිහැර කරන හැටි – (රහසිගත වීඩියෝවක්)

20
අද කාලයේ රැකියා කරන බොහෝ මව්පියන් තම සිඟිති දරුවන් රැකබලා ගැනීම සඳහා දිවාසුරැකුම් මාධ්‍යස්ථාන එහෙමත් නැතිනම් ඩේ ‍කෙයාර් සෙන්ටර්වලට බාරදීම ගැන අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. ඒ වුණත් ඒ වගේ තැන්වල තමන්ගේ දරුවාට ඔබ හිතන පතන විදියේ ආදරයක් ලැබෙනවාද? කියලා සියයට සියයක් සහතික වෙන්න කිසිම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට බැරිවෙයි.

එහෙම කියන්න හිතුවේ ඒ වගේ දිවාසුරැකුම් මධ්‍යස්ථානයකදී කුඩා දරුවන්ට එහි පාලිකාවන් අතින් සිදුවන හිරිහැර දැක්කාම. මේ වීඩියෝව වියට්නාමයේ දරුවන් පිරිසක් මුහුණදෙන ඛේදනීය තත්ත්වයක්. එම වීඩියෝවේ සඳහන් කර ඇත්තේ පෙර පාසලක මේ දේවල් වෙනවා කියලයි. කොහොම වුණත් මේක ඉතාම රහසිගතව සිදුකළ පටිගත කිරීමක්. මෙය නැරඹුවොත් ඔබත් ඔබේ දරුවන් මෙවැනි දිවාසුරැකුම් මධ්‍යස්ථාන වල රැඳවීම ගැන වඩාත් සොයාබලනවා නොඅනුමානයි.

පහත වීඩියෝව බලන්න

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!