මඩකලපුවේ ඉදිවන ශරියා විශ්ව විද්‍යාලයක් ගැන මේ දවස්වල සමාජයේ ලොකු කතාබහක් ඇතිවෙලා තිබෙනවා.
ආණ්ඩුකාර හිස්බුල්ලා සහ ඔහුගේ පුතා මෙහි කොටස්කරුවන් වශයෙන් සිටින බවත් වාර්තා වනවා.
මේ පිළිබඳව විවිධ පුද්ගලයන් විවිධ අදහස් දක්වමින් සිටිනවා.
මෙහි ඇත්ත කතාව මොකක්ද..?
මේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා අපට කිව්වේ මේ වගේ කතාවක්.
වීඩියෝව පහතින්..