Politics

“සෞදි අරාබියෙන් මිලියන 2900 ක් ආධාර දීලා. ආණ්ඩුකාරතුමාට සහ පුතාට කොටස් බෙදිලා.කිසිම අනුමැතියක් නෑ” – මඩකලපුවේ ඉදිවෙන ශරියා විශ්ව විද්‍යාලයේ ඇත්ත කතාව මෙන්න – Exclusive

මඩකලපුවේ ඉදිවන ශරියා විශ්ව විද්‍යාලයක් ගැන මේ දවස්වල සමාජයේ ලොකු කතාබහක් ඇතිවෙලා තිබෙනවා.
ආණ්ඩුකාර හිස්බුල්ලා සහ ඔහුගේ පුතා මෙහි කොටස්කරුවන් වශයෙන් සිටින බවත් වාර්තා වනවා.
මේ පිළිබඳව විවිධ පුද්ගලයන් විවිධ අදහස් දක්වමින් සිටිනවා.
මෙහි ඇත්ත කතාව මොකක්ද..?
මේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා අපට කිව්වේ මේ වගේ කතාවක්.

වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!