තරු හුට පට

අරණායක ඛේදවාචකයෙන් දිවි බේරුණු මිනිස්සුන්ට තමන්ගේ ඉඩම දුන් උතුම් මිනිසෙක් (වීඩියෝ)

Aranayaka

අරණායක ප්‍රදේශයේ අවතැන්වූ ජනතාව වෙනුවෙන් තම ඉඩම පරිත්‍යාග කළ  මිනිසෙකු පිළිබඳ අපට දැනගන්නට ලැබෙනවා.

කපුරු බණ්ඩාර එදිරිසිංහ නම් වන ඔහු වාරියපොළ පදිංචිකරුවෙක් වෙයි.

තමන්ගේ අක්කර තුනක භූමිය වාරියපොළ ප්‍රාදේශීය ලේකම්වරයාට ඔහු පරිත්‍යාග කරමින් අරණායක ප්‍රදේශයේ අවතැන්වූ ජනතාව වෙනුවෙන් නිවාස ඉදි කිරීම ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියා.

කපුරු බණ්ඩාර එදිරිසිංහ මහතා මේ සම්බන්ධයෙන් පළ කළ අදහස් පහතින් දැක්වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!