තරු හුට පට

VITZ ලක්ෂ 25න් – CRUISER ලක්ෂ 34න් සුපිරි වාහන සුපිරි ගණන් වලින් ඉහළ යන හැටි!

cvr

වාහන නිෂ්පාදන ඒකක බදු ඉහළ යන බව    වෙබ් ගොසිප් වෙතින් අපි මීට පෙර හෙළි කළානේ.

ඒ අනුව   එංජින් ධාරිතාව 1000ට වැඩි වාහන හා ත්‍රීවිල් රථවල මිල තමයි මේ විදියට ඉහළ යන්නේ.

ඔන්න කොහොම හරි මේ ටැක්ස් එක වැඩි කළාට පස්සේ ත්‍රීවිල් රථයකට ටැක්ස් එක විතරක් ලක්ෂ හතරකින් ඉහළ යනවා. ඒ අනුව ත්‍රීවිල් රථයක් බර ගානකින් ඉහළ යයි.

ඔන්න මේ ටැක්ස් එක වැඩි වුණාට පස්සේ වාහල මිල ඉහළ යන හැටි  වෙබ් ගොසිප් වෙත අනාවරණය වෙනවා. හැබැයි මේ තොරතුරු තවම තහවුරු කරගෙන නම් නෑ.

බලන්න වාහන මිල ඉහළ යන හැටි පහතින්

------

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!