Gossip

රටම කතා කරපු ජැක්සන් පවුලේ මංගල්‍යයෙන් පසු, රංගන ශිල්පී අනූෂා දමයන්ති මංගල ගමනට සැරසෙයි – Photos

2019 වසර ආරම්භයේදීම රටම කතා කරපු මංගල උත්සවය තමයි ජැක්සන් පවුලේ මංගල උත්සවය.
ඒ කතාබහ අස්සේ තවත් රටම දන්න රංගන ශිල්පිණියකගේ මංගල උත්සවයක් ගැන දැන් කතාවෙන්න පටන් අරන්.
ඒ තමයි අනූෂා දමයන්තිගේ මංගල උත්සවය.
මේ ගැන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
ඒ ඇගේ මංගල්‍යයේ රූපලාවන්‍ය කටයුතු සිදුකරන්නේද තමන් විසින් බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!