Gossip

හමුදා කඳවුරේ අදත් පිපිරීමක් වෙලාලු (ඡායාරූප)

ගිනිගැනීමෙන් විනාශ වූ කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ සුන්බන් ඉවත් කරමින් සිටියදී ෂෙල් එකක් පුපුරා ගොස් තිබේ.

අද (07) පෙරවරුවේ සිදුවූ පිපිරිමත් සමඟම එහි සිටි හමුදා සෙබළකු උඩු මහලකින් බිමට පැනීමට යාමේදී තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

cvr 4 3 2 1 15 16 17 18 22 28 31 1 2 8 7 5 6 4 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!