අයහපත් කාලගුණයෙන් විපතට පත් අයට උපකාර කරන්න අපේ රටට ආපු ඇමරිකානු යුද හමුදාවේ පිරිසක් ඊයේ පෙරේදා ඒ සත්කාරයට එකතු වුණා.
මේ ගංවතුරින් විනාශයට පත්වූ කොළොන්නාව, වැල්ලම්පිටිය ප්රදේශවල නිවාස සුද්ද පවිත්ර කිරීමේ කටයුතු වලට එකතුවුණු අමෙරිකානු යුද හමුදා භට පිරිසක් ආදර්ශවත් ක්රියාවක නිරත වුන හැටි.
