Gossip

අමෙරිකන් හමුදාව කොළොන්නාව පැත්තේ මෙහෙයුමක (ඡායාරූප)

අයහපත් කාලගුණයෙන් විපතට පත් අයට  උපකාර කරන්න අපේ රටට ආපු ඇමරිකානු යුද හමුදාවේ පිරිසක්‌ ඊයේ පෙරේදා ඒ සත්කාරයට එකතු වුණා.

මේ ගංවතුරින් විනාශයට පත්වූ කොළොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශවල නිවාස සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු වලට එකතුවුණු  අමෙරිකානු යුද හමුදා භට පිරිසක් ආදර්ශවත් ක්‍රියාවක නිරත වුන හැටි.

 

1 2 3 4 5 6 7 8 9 10 11 12 13

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!