හොලිවුඩ්

උඩුගුවනේදී නියමුවා මරුදකියි – මගීන් 147ක් බේරෙයි

American Airlines Boeing 787

ෆීනික්ස්  ගුවන් තොටුපොළේ සිට බොස්ටන් ගුවන් තොටුපොළට පියාසර කරමින් සිටිය දී ගුවන් යානයක  ප්‍රධාන නියමුවා මියගොස් ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකා ගුවන් සේවයට අයත් යානයක් පසුගිය සඳුදා  රාත්‍රී පියාසර කරමින් සිටිය දී මෙලෙස නියමුවා මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

යානයේ ප්‍රධාන නියමුවා හදිසියේම අප්‍රාණික වීමත් සමග සහයක නියමුවා යානයේ සම්පූර්ණ පාලනය සියතට ගෙන ආරක්ෂිතව නිව්යෝර්ක් ගුවන්තොටුපොළට ගොඩ බැස්සවීමට කටයුතු කර තිබෙනවා.

මේ යානයේ මගීන් 147 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනකු ගමන්කරමින් සිටි බව සඳහන් වෙනවා

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!