නදීෂා හේමමාලි, සුලේකා ,රුවංගි,මේනකා මදුවන්ති සහ නිෂී තෙන්නකෝන් චාරිකාවක් ගිය බව ඔබට මතක ඇති.
නදීෂා හේමමාලි තමන්ගේ ෆේස්බුක් පිටුවේ චාරිකාවට අදාළ ඡායාරූප පළ කරලා එක්සත් කිකිලි සංගමයේ වාර්ෂික චාරිකාව ලෙස එය හඳුන්වා තිබුණා.
මේ චාරිකාවේ දී යාල ඇතුළු ස්ථාන රැසකටම සංචාරය කර ඇති බව අලුතින්ම ඔවුන්ගේ ෆේස්බුක් පිටුවල පළ කර ඇති ඡායාරූප වලින් පැහැදිලි වනවා.
