ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 20,000කට අධික පිරිසක් සේවයේ නිරත සයිප්‍රස් රාජ්‍යට අද සිට ( 24 වනදා )සිට අප්‍රේල් මස 13 වනදා දක්වා ඇදිරිනීතිය පනවා තිබෙනවා. කොරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් 155 දෙනෙකු එරටින් වාර්තා වීමෙන් පසු තවදුරටත් වෛරසය රට පුරා ව්‍යාප්ත වීම වැළැක්වීම පිණිස මෙම පියවර ගත් බව සයිප්‍රස් ජනාධිපති Nicos Anastasiades මහතා ප්‍රකාශ කර ඇත්තේ.
