කෙරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්රී ලාංකිකයා වන සංචාරක මගපෙන්වන්නා සුවය ලබා අද සවස IDH රෝහලෙන් පිටව ගියා.
ඔහු පිටව යන අවස්ථාවේ රෝහල් කාර්යමණ්ඩලය සමග ඡායාරූපයකටද එක්වී සිටියා.
එම ඡායාරූපය පහතින්..