පාසල් නිල ඇඳුම සම්බන්ධයෙන් වන මුහුණු පොත පුරාම යන අපූරු පුවතක් තමයි අපි මේ ඔබට කියන්න යන්නේ.
ඒ තමයි පාසල් නිල ඇඳුම විදියට ළමා සාරිය නිළ ඇඳුම කරගත් පාසලක්.
මේ පාසල තමයි කැකිරාව මධ්‍ය මහා විදුහල.
කොහොමවුනත් බොහෝ දෙනෙක් මේ ගැන අදහස් දක්වලා තියෙන්නේ මේ ක්‍රමය නම් වැදගත් ක්‍රමවේදයක් කියලායි.
මේ එලෙස මුහුණු පොතේ හුවමාරු වූ ඡායාරූප කිහිපයක්.
