මේ දවස්වල සමාජජාල මාධ්‍යයන්වල අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි 2009 – 2019 කියන Photo challengeඑක.
ඒ අනුව අවුරුදු 10කට කලින් තමන් හිටපු විදිය දැක්වෙන ඡායාරූපයක් සහ වත්මන් ඡායාරූපයක් එක්කොට මෙය සමාජජාල මාධ්‍යයන්වලට බොහෝ දෙනෙක් යොමු කර තිබුණා.
ඉතිං හැමෝම වගේම අපේ රටේ කලාශිල්පීන්, ශිල්පිණියනුත් මේ Photo challenge එක භාරගෙන තිබුණා.
බලන්නකෝ මීට අවුරුදු 10කට කළින් අපේ කලාකරුවන්ගේ පෙනුම කොහොමද කියලා?
