හොලිවුඩ්

කෙල්ලෝ දෙන්නෙක් මහපාරේ කෙස්වලු පටලවාගනියි (වීඩියෝ)

 

fight

පසුගිය දවසක ප්‍රසිද්ධියේ කොල්ලෙකුට පහරදීම සම්බන්ධයෙන් වාරියපොළ කෙල්ල නමින් වීඩියෝවක් අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ මෙන්ම ෆේස්බුක් හරහාද ඉතා ජනප්‍රිය වුණා ඔයාලට මතක ඇතිනේ.

ඔන්න ඊට පස්සෙත් ගැහැණු ගැහැණු කෙස්වලු පටලාවාගන්න වීඩියෝ පවා ලංකාව තුළ ප්‍රසිද්ධියට පත් වුණා.

මෙන්න ඒ වගේ වීඩීයෝවක් නැවතත් අප වෙත ලැබී තිබෙනවා. මේ වීඩියෝව එක බැලුවෝතින් මේ කෙලලෝ දෙන්නා කොල්ලෝ දෙන්නෙක් වගේ මරාගන්න හැටි ඔයාලට දකින්න ලැබෙයි.

බලන්නකෝ මේ වීඩියෝවේ මේ කෙල්ලෝ දෙන්නා මරාගන්නා විදිය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!