හොලිවුඩ්

වැලන්ටයින් දවසේ නිළියකට වෙච්ච අකරතැබ්බය(ඡායාරූප)

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළියක වන ප්‍රානීතා සුභාෂ් රිය අනතුරකට ලක්වෙලා ඇති බවට වාර්තා පළ වෙයි.

අනතුරින් ඇයට වගේම ඇගේ මව ඇතුළුව තවත් තුන්දෙනෙක්ට සුළු තුවාල කියලා තමයි ඉන්දීයාවෙන් ආරංචි වෙන්නේ.

ප්‍රානීතා තමන්ගේ මෝටර් රථයෙන් අධික වේගයෙන් ධාවනය කරමින් ඉන්නකොට මාර්ග සංවර්ධන කටයුතු වලට නිරත වෙමින් හිටපු පුද්ගලයින් ඉන්න පිරිසක් දැකපු ඇය කලබල වෙලා තියෙනවා.
ඒ එක්කම වාහනයේ සමබරතාව අහිමිවෙලා මාර්ගයෙන් ඉවතට විසිවෙලා තියෙනවා.

ඒ එක්කම යතුරුපැදියකද ඇගේ මෝටර් රථය හැප්පිලා කියලා තමයි ඉන්දීය වෙබ් අඩවි වාර්තා කරන්නේ.

රිය අනතුර් ඡායාරූප පහතින් බලන්න

 

8 a1 a2 a3 a4 a5 a6 a7

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!