ඇමෙරිකානු ෆයිසර් එන්නත නිසා ආසාත්මිකතාවයට ගොදුරු වන්නන් වැඩි වී ඇත. මේ බව බි‍්‍රතාන්‍ය වෛද්‍ය මොන්සෙට් ස්ලාවි හෙළි කර තිබේ. ආසාත්මිකතාවය ඇති පුද්ගලයන් මෙම එන්නත විද ගැනීමේදී අතුරු ආබාධවලට ගොදුරු වන බවද ඔහු හෙළි කර ඇත. මේ නිසා එන්නත් නිෂ්පාදන සමාගම් සමග සාකච්ඡුා කිරීමටද බලාපොරොත්තු වන බව ඔහු කීවේය.