Gossip News

සති තුනක් රට ලොක්ඩවුන් කරන්න කියයි..

කොරෝනා දෙවන රැල්ලෙන් ගොඩ යාම සඳහා දැන් වෙන කරන්න දෙයක් නැති බවත් සති තුනක් කාලයකට මුලු ලංකාවම ලොක්ඩවුන් කරන්න අනිවාර්යෙන්ම සිදුවන බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

දෙවැනි රැල්ල පටන් ගත් මුල් අවස්ථාවේ ගම්පහ දිස්ත්‍රික්කය ලොක්ඩවුන් කළා නම් මෙය පාලනය කරගත හැකිව තිබූ බව ද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුව කොරෝනා පාලනය අතහැර දමා ඇති බව තමන්ට පේන්න ඇති බවත් හැදෙන එකෙකුට හැරෙන්නත් මැරෙන එකෙකුට මැරෙන්නත් කියා අයාලේ යාමට ඉඩ දී ඇති බවත් ඔහු පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!