Gossip News

මලසිරුරු ආදාහනයට විරුද්දව ගිනි තියා ගන්න මුස්ලිම් ජාතිකයෝ සැරසෙයි..

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ  ආදාහනයට විරුද්දව කළුතර වෙට්ටුමකට ප‍්‍රදේශහයේ මුස්ලිම් ජාතිකයන් ඊයේ දිනයේ විරෝධතාවයක යෙදුනා.

විසිවෙනි සංශෝධනය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහාය දුන්නේ මුස්ලිම් ජාතිකයන් හයදෙනකු බවත් එම සහාය නොලැබුණේ නම් ඒ සංශෝධනය පරාජයට පත්වන බවත් විරෝධතා කරුවෙක් කියා සිටියහ.

මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස අධිකරණ ඇමති අලි සබ්රි මහතාගෙන් ද ඔවුන් ඉල්ලා සිටියහ. එක් පුද්ගලයෙක් එහිදී කියා සිටියේ මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කිරීමට විරුද්ධව තමන් ගිනි තියා ගන්නා බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!