මිනුවන්ගොඩ ඇගලුම් ආයතනයේ සේවයේ නියුතු හොරණ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට නාගොඩ මහ රෝහලේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව නාගොඩ මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය තමර කඑබෝවිල පවසනවා.
හොරණ රෝහලේ 5 වෙනි වාට්ටුවට මේවන විට කිසිඳු බාහිර පුද්ගලයෙකුට ඇතුළත්වීමට සහ පිටවීමට නොහැකිවන සේ තාවකාලිකව වසා දමා ඇති බවයි සදහන් වන්නේ
