Gossip News

හොරණ පුද්ගලයෙකුටත් කොරෝනා

මිනුවන්ගොඩ ඇගලුම් ආයතනයේ සේවයේ නියුතු හොරණ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට නාගොඩ මහ රෝහලේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇති බව නාගොඩ මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය තමර කඑබෝවිල පවසනවා.
හොරණ රෝහලේ 5 වෙනි  වාට්ටුවට මේවන විට කිසිඳු බාහිර පුද්ගලයෙකුට ඇතුළත්වීමට සහ පිටවීමට නොහැකිවන සේ  තාවකාලිකව වසා දමා ඇති බවයි සදහන් වන්නේ
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!