රොමේෂ් සුගතපාල කියන්නේ මේ රටේ ජනප්රිය ඒ වගේම දක්ෂ ගායන ශිල්පියෙක්නේ.
ඉතින් ඔන්න අපිට රොමේෂ් ගැන අලුත් ආරංචියක් දැනගන්න ලැබෙනවා.
ඒ මොකක්ද දන්නවාද, හොඳට හිටිය රොමේෂ් ඉක්මනටම වයසට ගිහිල්ල.
මේ දැනගත්ත අපිටනම් අදහාගන්න බැරි වුණා. රොමේෂ්ට මේ මොකද වෙලා තියෙන්නේ කියලා.
රොමේෂ් වයසට ගිහින් තියෙන්නේ මොකද දන්නවද, අලුතින්ම නිකුත් වෙලා තියෙන ගීතයක රූප රචනයක් සඳහායි.
නන්දන වික්රමගේ ගේ පද රචනයට රොමේෂ්ගේ සංගීතය මුසු කොට මේ වෙනස්ම ආකාරයේ රූප රචනයකට රොමේෂ් එකතු වෙලා තියෙන්නේ.
)
