තරු හුට පට

විනූට ‍නින්ද ගිහින් වුණ දෙයක්….

රූ  රැජිනක් හා නිළියක් වන විනූ උදානිට සිදු වු අකරතැබ්බයක් ගැන  අපට  දැනගන්න ලැබෙනවා.

විනූ ගීතයක රූප රචනයක් සඳහා පෙනී සිටීමට ගිය වෙලාවේ තමයි මේ දේ වෙලා තියෙන්නේ.

එම රූප රචනයට අවශ්‍ය ආලෝක තත්ත්වය නොතිබීම හේතුවෙන් විනූට ටිකක් විවේක ගන්න කියලා එතන සිටි පිරිස කියලා තියනවා.

ඉතින් ඒ ‍පුංචි  වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා හිතාගෙන විනු කාමරයට ගිහින් පුටුවක ටිකක් වාඩි වෙලා ‍තියෙනවා.

ඉතින් විනූට ඒ අවස්ථාවේදී හොඳටම නින්ද ගිහින්.

විනු ගේ නින්ද කොහොමද කියලා කිව්වෝත් ඇයව නැගිට්ටව ගන්නත් ටිකක් අමාරුවෙලා තියෙනවා එතන හිටපු අයට.

මේ හේතුවෙන් අදාළ රූප රචනය රාත්‍රිය වෙනතුරුම සිදු කරන්නත් වෙලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!