තරු හුට පට

හේමාල්ටයි අරුණිටයි උදවු කරන්නේ ජැක්සන්…

ඔයාලා කවුරුත් දන්න රෑ රැජිණක් වගේම මොස්තර නිරූපිකාවක් වන අරුණි රාජපක්ෂ සහ රංගන ශිල්පි හේමාල් රණසිංහ අතර සම්බන්ධයක් ඇති කරගන්න හඳනවා කියලා ආරංචි වුණා.

ඒ සම්බන්ධයට ජැක්සන් ඇන්තනී මහතා මහන්සි වෙනවා කියලත් අපට කලා ලෝකයෙන් ආරංචි වෙනවා.

ඒ සම්බන්ධයට හේතුව තමයි ජැක්සන් ඇන්තනී මහතාගේ නවතම චිත්‍රපයට වන “ඇඩ්‍රස් නෑ“  චිත්‍රපටය.

මේ චිත්‍රපටයේ හැටියට හේමාල් සහ අරුණි පෙම්වතුන් ලෙස රංගනයෙන් දායක වෙනවාලු.

ඒ කෙසේ වෙතත් ජැක්සන් මහතාගේ මේ නව චිත්‍රපටයට මෙන්ම අරුණිගෙයි හේමාල්ගෙයි රංගනය ද සාර්ථක වෙන්න කියලා අපි සුබ පතනවා.

 

 

1 Comment

1 Comment

  1. Kazakh National Medical University

    September 24, 2015 at 8:09 am

    Major thanks for the blog.Really thank you!

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!