තරු හුට පට

හෂිනිගේ යෝජනාව…

ඔයාලා කවුරුත් දන්න පසුගිය දවස්වල  කතා බහට ලක්වුණ චරිතයක්නේ දුෂ්මන් වීරමන් සහ හෂිනි ගොනගල කියන්නේ.

ඉතින් දුෂ්මන් වීරමන් සහ හෂිනි ගෝනගල කියනා දෙන්නා  ප්‍රසිද්ධියට පත්වුණේ නර්තනය නිසා කියලත් ඔයාලා කවුරුත් දන්නවා ඇති.‍‍

ඉතින් හෂිනි දුෂ්මන් වීරමන්ගේ යෝජනාවක් සම්බන්ධයෙන් ‍මේ වගේ කතාවක් තමයි කියන්නේ.

ඒ මොකක්ද දන්නවා?

දුෂ්මන් වීරන්ගේ හෂිනිට ආදර යෝජනාවක් අවෝත් හෂිනි ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවාලු‍.

හෂිනි මේක කියලා තියෙන්නේ දුෂ්මන් වීරමන් සම්බන්ධයෙන්  මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශන්යකට පිළිතුරු දෙමින්.

හෂිනි ඒ සම්බන්ධයෙන් මෙහෙමත් කියලා තියනවා.

“දුෂ්මන් වීරමන්ගේන් ඒ වගේ ආදර යෝජනාවක් කවදාවත් යොමු කරන්නේ නැහැ කියලත් මං දන්නවා”  කියලත් ඒ වේලාවේ කියලා තියනවා.

ඉතින් හෂිනිගේ මේ ආරංචියත් එක්කම අපි කතා කරලා ඇහුවා මේ දවස්වල හෂිනි මොනවද කරන්නේ කියලා‍.

මේ දවස් වල හෂිනි අජාසත්ත චිත්‍රපටයේ රූගත කිරීම්වල  නියැලිලා ඉන්නවාලු.

ඒ රූගත කිරීම් තියෙන්නේ අනුරාධපුරයේ සහ කොළොන්නාව  යන ප්‍රදේශවල කියලත් අපිත් එක්ක කිව්වා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!