මේ දිනවල ආයෙත් හසිනි සැමුවෙල් සහ විශ්වගේ විවාහය විවාහ සංවත්සරය දාම දෙදරාගොස් බවට කටකතාවක් පැතිරෙනවා.
ඒ Fill T නිසා බවයි බොහෝ වීඩියෝ මගින් සඳහන් කර ඇත්තේ.
කෙසේවෙතත් හසිනි සහ Fill T එකතු වී මියුසික් වීඩියෝ එකක් කරන බවටත් පසුගිය කාලයේ ඔවුන් මාධ්‍යයට කියා තිබුණා.
මේ නිසා මොවුන් දෙදෙනාගේ විවාහය එදිනම අවසන් වූ බවට පැතිරෙන කටකතාවත් ඔවුන්ගේ මෙම මියුසික් වීඩියෝවේම කොටසක් ලෙසයි බොහො දෙනෙක් ප්‍රකාශ කරන්නේ.
එමෙන්ම මොවුන් සිය නිර්මාණය ප්‍රචාරණය කිරීම උදෙසා මේ සිදුවීම මෙලෙස නිර්මාණය කළ බවද බොහෝ දෙනෙක් සඳහන් කරන කතාවක්.
