Travel with wife කියනකොට මේ වෙද්දි ගොඩක් අය දන්නවා.
ඒ තමයි යූ ටියුබ් එකට අලුතෙන් එකතු වූ Youtube channel එක.
යූ ටියුබ් එකේ වෙනස්ම පෙරළියක් කරන්න හදන මේ දෙන්නා තමයි කසුන් දීගොඩගමගේ සහ චමරි දීගොඩගමගේ.
ඉතින් මෙයාලාගේ අලුත්ම Travel වීඩියෝ එක තමයි දුන්හිඳ දිය ඇල්ල ගැන නිර්මාණය වූ වීඩියෝව.
මේ මෙයාලාගේ 03 වන වීඩියෝව. මේ වීඩියෝ හැමඑකකටම ගොඩක් අය අදහස් දක්වලා තියෙනවා.
“අක්කා නිසා අයියා කන කට්ට දැක්කම කදුලු සට සට ගාලා වැටෙනවා” කියලාත් කෙනෙක් අදහස් දක්වලා තිබුණා.
කොහොමවුනත් මෙයාලගේ මේ අලුත් වැඩේ මේ වෙද්දි ගොඩක් අය ආසාවෙන් බලනවා.
ලංකාවේ ස්වාභාදහමේ ලස්සන හැමෝටම පෙන්නන මේ දෙන්නට වෙබ් ගොසිප් අපිත් සුභ පැතුම් එක්කරනවා.
