කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි වියේ පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.