Gossip

හතරවැනි කොරෝනා මරණයත් මෙරටින් වාර්තා වෙයි

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි වියේ පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!