මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයනවිට ඒ මහතා 86 වැනි වියේ පසුවුණා.
ප්‍රකට විද්වතෙකු මෙන්ම කලාකරුවෙකුද වූ කාලෝ ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළා.