Gossip

සොඳුරු මිනිසෙකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයනවිට ඒ මහතා 86 වැනි වියේ පසුවුණා.
ප්‍රකට විද්වතෙකු මෙන්ම කලාකරුවෙකුද වූ කාලෝ ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!