තවත් කොරෝනා ආසාදිතයින් 17දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 712 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
මේ වන විට මෙරට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1182 දක්වා ඉහළ ගොස් ඇත.