කරීනා කපූර් කියන්නේ ජනප්රිය බොලිවුඩ් නිළියක්.
ඇය විවිධ චරිතවලින් රසික ආදරය නිරතුරුවම හිමිකරගත්ත නිළියක්.
පසුගියදා ඇය සිය 39 වැනි උපන්දිනය සමරා තිබුණා.
පවුලේ අය වගේම හිතවතුන් කිහිප දෙනෙකුත් එක්ක කරීනා මේ විදිහට උපන්දිනය සමරා තිබුණා.